
කළා ක්ෂේත්‍රය තුල දකින්න ජනප්‍රියම චරිතයක් තමයි ශලනි තාරකා කියල කියන්නේ. පසුගිය දිනවල ගොඩක් දෙනෙකුගේ කතාබහට ලක්වුණා චරිතයක් හැටියට තමයි අපි ඇය හඳුනාගන්නේ. ඇය නොහඳුනනා කෙනෙක් නැහැ. අද වෙද්දී නිර්මාණ රැසක් වෙනුවෙන් දායකත්වය ලබාදීලා තියනවා. ඇය විවිධ නිර්මාණ ඔස්සේ අදටත් වැඩියෙන්ම රුපවාහිනිය තුලින් අපිට දකින්න පුළුවන්. පසුගිය දිනවල ඇය ගැන ගොඩක් දෙනෙක් විවිධ කතා හදුනා ඒ මොනවද කියනව නම් ඇය තම රංගනයෙන් දායකත්වය ලබාදුන් දිහින ගෙනෙන් කුඅරියේ ටෙලි නිර්මාණයෙන් ඉවත් වීමත් සමග සමාජ මාධ්‍ය තුල අපිට දකින්න ලැබුනේ ඇය රංගනයෙන් ඉවත් වුන්න කියලා. ඉතින් කොහොම නමුත් ඇය නවත්ත එම නිවරදිකිරිම පිලිබදන්ව නවත්ත පුවත්පතක කියලා තිබුනා අපිට දකින්න ලැබුනා.
ඉතින ඇය ඒ ගැන කීවේ මෙන්න මේ වගේ කතාවක්. පසුගිය කාලයේ අසනීප වෙලා හිටිය නිසා ඩොක්ටර්ලා කිව විවේක ගන්න කියලා. ඒ නිසා මම මාසයක් වගේ ලොකු කාලයක් ගෙදරටම වෙලා තමයි හිටියේ. මට ඉදිරියට ලැබුන පිටපත්කිහිපයක්ම කියවල බැලුව ඒ වගේම මගේ යුටියුබ් චැනෙල් එක ගැන ටිකක් හිතුවා. ඒ වගේම අසරණ පවුල් වෙනුවෙන් උදවු කළා. මේ කාලේ හැමෝටම ටිකක් අමාරු කාලයක්. ඉතින් අපි එකිනෙකට උදවු කරන්න ඕනේ. රටේ පවතින තතය නිසා ටෙලි කතා කිහිපයක්ම් නතර කරන්න සිදු උනා. මම දායක වූ කියා දෙන්න ආදරේ තමයි ටෙලිකතාවක් නවතා තිබුනා. අද දිනයේ ඉදන් ඒ මතව ආරම්භ කරන්න තමයි සුදානම් වෙලා ඉන්නේ. ගිය අවුරුද්දේ ලොක් ඩවුන් කාලයේ මම කෙටි චිත්‍රපටයක් නිරමාණයක් කළා. මම අලුතෙන් ගීත නිරමාණ දෙකක් සිදුකරා. ඒවා තව ටික කාලයෙකින් අවසන් කරලා එළිදක්වන්න පුළුවන් වේවි. මේ කලා ක්ෂේත්‍රයට මා පැමිණ දැන් වසර 12ක් වෙනවා.
මම ඉදිරියේදී මගේ හිතේ තියන චරිතයක් කරන්න ගොඩක් අසාවෙන් ඉන්නවා. ඒ තමයි බිහිරි ගොළු අන්ද චරිත තුනක් කරන්න. අද වෙද්දී කල කරුවෝ ගොඩක් අලුතෙන් ඉන්නවා. චලෝ කතාවෙත් ඉන්නේ ගොඩක්ම අලුත් අය. මට ඇත්තටම ආදරේ ගැන නම් හිතන්න ලොකු වෙලවක් නැහැ. මම හිතන්නේ අපේ තේරුම්ගැනීම අනුව තමයි ආදරේ පවතින්නේ. ආදරෙයි කියල බොරුවක් කියල වැඩක් නැහැ. මම එක්ක සතුටෙන් ඉන්න පුළුවන් කෙනෙක් ලැබුනොත් මම විවාහ වෙනවා. එහෙම නැති නම් මෙහෙම හැමදාම ඉන්නවා. හරිම කෙනා ලැබුන ද වසට මම කසාද බදිවී. ලොකුවටම ඒ ගැන නම් හිතන්නේ නැහැ. මම එදා ඉඳලම හිතාගෙන ඉන්න දෙයක් තමයි විවාහ වුනොත් මම රංගනයෙන් ඉවත් වෙනවා. මේ දේවල් ඉතින් කොහොම විසදෙයිද කියලා දන්නේ නම් නැහැ. ඉදිරියට බලමුකෝ අපි.








