නාඩගම්කාරයෝ කතාවෙ සරාගෙයි සුදු චූටිගෙයි ලස්සන මංගල චායාරූප ටික. [ Nadagamkarayo Wedding Photo Shoot ]

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ඔබට සමීප වුනු සරා Sajitha Anuththara Anthony සහ සුදු චූටිගෙ Senali Fonseka ලස්සන මංගල ඇදුම් චායාරූප පෙලක් අන්තර්ජාලය පුරා සංසරණය වෙනව මේ දවස්වල.. ඔන්න ඒ හැමෝම හොයපු චායාරූප පෙල..

ආදරය, බලාපොරොත්තුව, සරල බව සැමවිටම මතකයේ රැඳෙනු ඇත

Designer wear by: Namal Balachandra

Wills Design Private Ltd 

Dressed & design by: Danushka of Shimmer

Special Thanks: Sajitha Anuththara Anthony , Senali Fonseka 

Photography: Arantha Photography.














إرسال تعليق