
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ඔබට සමීප වුනු සරා Sajitha Anuththara Anthony සහ සුදු චූටිගෙ Senali Fonseka ලස්සන මංගල ඇදුම් චායාරූප පෙලක් අන්තර්ජාලය පුරා සංසරණය වෙනව මේ දවස්වල.. ඔන්න ඒ හැමෝම හොයපු චායාරූප පෙල..
ආදරය, බලාපොරොත්තුව, සරල බව සැමවිටම මතකයේ රැඳෙනු ඇත
Designer wear by: Namal Balachandra
Wills Design Private Ltd
Dressed & design by: Danushka of Shimmer
Special Thanks: Sajitha Anuththara Anthony , Senali Fonseka
Photography: Arantha Photography.



















