POCO M3 කියන්නෙ XIAOMI සමාගම විසින් මෑතකදි හදුන්වල දීපු අඩු මිලක් ගෙවල ගන්න පුලුවන්කම තියෙන ඉතා හොද පහසුකම් තිබුන Mobile Phone එකක් කියල අපි හැමෝම දන්නවනෙ.. ඉතින් මේ Mobile Phone එකේ camera එක ගැන එහෙම ලොකු කතාබහක් තියෙනව.
අද අපි මේ POCO M3 Phone එකයි Google Camera එකයි ගැන තමා කතාකරන්න යන්නෙ.
POCO M3 Phone එකට Google Camera එක support කරනව කියල කවුරුත් දැනගෙන හිටියට Phone එකට හරියටම ගැලපෙන Google Camera එකක් හොයාගන්න නෑ කියල ගොඩක් POCO M3 Use කරන අය දන්නවනෙ..
මොකද ගොඩක් Camera updates දැම්මම ඒවයෙ එක එක දෝශ ආව.. සමහර ඒවගෙ Night Mode වැඩ කරේ නැහැ.. තවත් සමහර ඒවගෙ Video Mode එක වැඩ කරේ නැහැ.. එහෙම නැත්තම් Portrait option වැඩ නැහැ.. ඔන්න මේ කාරනේට විසදුමක් දෙන්න තමා අපි දැන් ලෑස්තිවෙන්නෙ..
මේ අපි අද ඔයාලට දෙන Google Camera Update එක 100% POCO M3 Phone එකත් එක්ක වැඩ කරනව.. POCO M3 එකෙට Wide Angle ලෙන්ස් එකක් එහෙම ආවෙ නැහැනෙ.. මේ Google Camera Version එක use කරල ඔයාලට wide angle photos ගහන්න පුලුවන්.. ඊට අමතරව මේ කැමරා එකේ ලෙන්ස් එක 0.9 හා 1.0 විදියට මාරු කරල micro photography වලට භාවිතාකරන්නත් පුලුවන්කම තියෙනව.අනිත් එක මේකෙ වීඩියෝ කරනකොටත් කිසි ප්‍රශ්නයක් එන්නෙ නැහැ.
ඔන්න ඉතින් වැඩි විස්තර කියන්න වැඩක් නෑනෙ.. ඔයාල හැමෝම Google Camera එක ගැන හැම දෙයක්ම දන්නවනේ.. තව පුන්චි දෙයක් කියන්න තියෙනව මේක ඔයාලගෙ phone එකට දාගෙන වැඩිය මුකුත් Setting හදන්න දෙයක් නෑ.. අපි ඔක්කොම settings POCO M3 එකට ගැලපෙන්න හදල තියෙන්නෙ. ඔයාලට තියෙන්නෙ auto white balance off කරගෙන HDR+ On කරගන්න එක විතරයි
ඉතින් පහල තියන Download Button එක Click කරල Download කරගෙනම බලන්නකෝ.
Zip folder එකක ඇතුලෙ තමා Gcam ඇප් එක දාල තියෙන්නෙ Extract කරන්න ගියාම Password එකක් ඉල්ලනව. එකට www.lankahada.com දෙන්න. තවත් පුන්චි දෙයක් පුලුවන්කමක් තියෙනම් අපෙ facebook Page එකට Like කරල ඔයාලගෙ යාළුවන්ටත් එකට Like කරන්න කියල invite කරන්න. අපිට එක ලොකු උදව්වක්. බලකරන්නෙ නෑ පුලුවන්නම් විතරක් ඒ උදව්ව කරන්න අපිට.

