OfficeSuite Pro - ගෙදර ඉදන් office වැඩකරන්න ඕනවෙන වටිනා ඇප් එකක් නොමිලේ



 අපි අද ඔයාලට දෙන්න හදන්නෙ ඔයාලගෙ Android Phone එකෙන් Office එකේ වැඩ කරන්න පුලුවන් Android Application එකක්. මේ දවස්වල ගෙදරට වෙලා වැඩකරන්න වෙලා තියෙන නිසා මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට. මේක අපි ඔයාලට දෙන්නෙ සම්පූර්නයෙන්ම නොමිලේ.


මේක Play Store  එකෙන් ගන්න ගියොත් ඔයාලට ලොකු ගානක් ගෙවන්න වෙනව. මේවගේ අලුත් දේවල් ඉක්මනටම ලබාගන්න අපේ facebook page එකට Like එකක් දාල තියන්න.




إرسال تعليق