අද (15) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්.

 


අද  (15) දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETO) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියෙන් පහත සබැඳිය ඔස්සේ ලබාගත හැකියි.

https://ceypetco.gov.lk/fuel

-distribution/


Post a Comment