
ලිට්රෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රු 5175 දක්වා ඉහළ දමන බවට එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ඒ සඳහා රජය සිය අනුමැතිය ලබා නොදුන් බවත් ඒ හේතුවෙන් අද රාත්‍රියේ මිල වැඩිවීමක් සිදු නොකරන බව රජය දැනුම් දී සිටිනවා.
Related Topics For This Article
News and Gossip