ජනප්‍රිය ගායක චිලී සුබ මොහොතින් යුගදිවි ඇරඹු හැටි.

 


චිලි තිලංක කියන්නේ දක්ෂයෙක්. කඩවසම් තරුණයෙක්. ඒ කඩවසම් බව නිසාම ඔහුට තරුණියන්ගේ ආකර්ෂණය නම් අඩුවක් නැතිවම ලැබුනා. ඒ ආකර්ෂණය කොතෙක් ලැබුවත් චීලි වසර ගණනාවක් පුරාවට පෙම් කරන්නේ එක මලකට. අවුරුදු 14ක ආදර කතාවක් තමයි චීලිට තියෙන්නේ. ඉතින් ආදරණිය පෙම්කුමරිය සමගින් චිලී අද දිනයේ විවාහ ජිවිතයට ඇතුලත් වුනා. ඔහුගේ අතගත් රුවැත්තිය තමයි රිනී. ඉතින් අපි ඔවුන් දෙපලට සුබ මංගලම් කියා ප්‍රාර්ථනා කරනවා.

හැමදාමත් ආදරෙන් සතුටින් ජිවත් වෙන්න ශක්තිය ලැබේවා කියා අප හදවතින්ම සුබ පතනවා



Post a Comment