පුරාන කාලේදී කාන්තාවන් විතරක් නොවේ පිරිමින් පවා ආභරණ පැළඳගෙන සිට ඇතිඅතර මෙම ආභරණ සු සැට ආභරණ ලෙසින් හඳුන්වයි මෙම ආභරණ 64 පිළිබඳව වෛජයන්ත තන්ත්‍රය නම් පුරාණ පොතේ මෙසේසඳහන්ව ඇත.
1. පාදජාල= කකුල් වලට පැළඳි ආභරණයක්
2. පා මුදු= කකුලේ එක ඇඟිල්ලට මුදු තුන බැගින් ඇඟිලි දහයට මුදු 30කි
3.නුපුර=කකුල් වලට පළඳින ආභරණයකි
4.පාද සංඛලා=කකුල් වලට පළඳින ආභරණයකි
5.පාද කිංකිණි=කකුල් වලට පළඳින ආභරණයකි
6.කංසුතාලන්=කකුලේ ඇස්වටය ළඟ පළඳින් මාලයකි
7.පාඩගම්=ඇස්වටය ළඟ පළඳින වළල්ලක්
8.පටිමෝඩිං=පටි ආකාරයේ කකුලේ පළඳින් වළලු
9.පාදනු=කකුලේ පළදින සංන වර්ගයක්
10.ඌරු ජාලා=කලව ප්‍රදේශයට පළඳිනා ආභරණයක්
11.හීන සුත්‍ර= කකුල් වලට පළඳින මාල 6ක්
12.පාද ජංඝා= කෙන්ඩා වලට පළඳින ආභරණයක්
13.ජංඝාභරණ=කෙන්ඩා වලට පළඳින ආභරණයක්
14.නුරුවලා
15.හිනසඳ
16.මකරපට
17.හීන සුදන
18.හිනසදන මාලභරණ
19.රසන
20.උදර බන්ධන
21.අවුල් නැරය
22.රුවන් සෝලු
23.ගැට පළඳනාව
24.අගු පළඳනාව
25.ශ්‍රී වාලංකාරය
26.ගෙලමුතු මාලාව
27.සද්දම්
28.රන් දම්
29.රිදී දම්
30.මුතු දම්
31.සිද්දකැදම්
32.පබළු දම්
33.මුක්කානරය
34.දස අංග තිලකය
35.හස්ත ජාලා
36.බාහු දණ්ඩි
37.මිණිවළලු
38.රන්ගිරි වළලු
39.කටක
40.කයිසුත්‍ර 1
41.කයිසුත්‍ර 2
42.කඩිපෝට්ටු
43.කයිවඩම්
44.කඩිකාප්පු
45.මණ්කයිවඩම
46.පිළිනෙව් පච්චකයිවඩම්
47.පත්‍ර
48.හස්මුද්දික
49.මුද්‍රිකා
50.පේරැස්මුද්ද
51.දසිරු
52.පසිරු
53.කර්ණවනසංක
54.කර්ණාභරණ
55.නළල් සඳ
56.රුවන් පට
57.නළල් පට
59.ඔටුණු60.කේයුරාභරණ61.ස්වර්ණ ජාලා62.වැඩනිමුල් හැර63.රහුගෙඩිය64.ඒකාවළලු