මෙගා ස්ටාර් අනුශුරතාවය දිනු ශනුද්‍රි ප්‍රියසාද් සංවේදීව එක්කල සටහන.


ෂනුද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම දන්නා චරිතයක්නේ. ඉතින් ඇයට ඊයේ දිනය ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත්වුනා. ඒකට හේතුව මේ වෙද්දී බොහෝ දෙනා දන්නවා. ඇය නර්තනයෙන් සිය හැකියාවන් රටටම පෙන්වා සිටියේ හිරු මෙගා ස්ටාර් වේදිකාවෙන්. ඉතින් ඇය අවසන් මහා තරගය දක්වාම කවිදු සමගින් තේරී පත්වුනා. ඊයේ දිනයේදී හැමෝමබලාගෙන සිටි. හිරු මෙගා ස්ටාර් ගරෑන්ඩ් ෆිනාලේ පවත් වුනා. ඉතින් තරගකරුවන් හැමෝම කරට කර සටනක් ලබාදුන්නා.

ෂනු සහ කවිදු ඉතාමත් විශිෂ්ට අයුරින් නර්තනයේ යෙදෙනවා හැමෝම දුටුවා. ඔරෙක්ෂකයාගේ ආදරය ඔවුන් දෙදෙනාටම එක ලෙසින් ලැබුනා. ඉතින් හිතේ පැතුම් ගොඩක් එක්ක අවසන් මහා තරගයට තරගකළ ශනු අනුශුරතාවය දිනාගත්තා. ශුරතාවය ඩිස්නි රාජපක්ෂ විසින් ලබාගත්තා. ෂනුගේ ලොකුම සහයෝගය වුනේ කවිදු. කොරියෝග්රාෆ් මේ හැමදේම කරේ කවිදු. ඉතින් ඔවුන් අනුශුරතාවය ලබාගැනීමත් ලොකු ජයග්‍රහණයක් වුනා.

ඉතින් ශුරත්වය ලබාගැනීමට නොහැකිවීම ගැන පුංචි දුකක් වගේම ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දනේනන් බව තමයි ෂනු සමාජ මාධ්‍යට සටහනක් එක්කරමින් කියා සිටියේ. ඇය මුහුණු පොතට එක්කර තිබුනේ මෙවැනි සටහනක්. ඔයාලා දෙන ආදරයට ගොඩක් ස්තුතියි. ඒත් ඔයාලගේ වොට් වලට උපරිම උත්සහ කරලත් සාධාරණයක් කරන්න බැරිවුණ එකට සමාවෙන්න.හැමදාමත් මත එක්ක රැදිලා ඉන්න.යාළුවො හමොඅටම ගොඩක් ස්තුතියි ආදරෙයි.කියලා.

ඒ වගේම ඇය ඉන්ස්ටර්ග්‍රෑම් එකටද සටහනක් එක්කර තිබුනා. ඔබ නොමැතිව මෙතරම් දුරක් එන්න බැහැ. මේ ගමන පුරාවටම ඔබ සැම දෙන සහයෝගයට බොහොම ස්තුතියි. මට එන දිගු මැසේජ් ඇමතුම් බොහෝ ප්‍රමාණයක් පිරී තියෙනවා.මම ජයග්‍රාහකයා වගේ. මගේ එකම ඉලක්කය වුනේ තරගය පුරා සිදූවු සියලු දුෂ්කරතා සමග ඊයේ රාත්‍රියේ සජීවීව රඟ දැක්වීමයි.එය සැබෑවක් වුනා.මගේ පවුලේ අය , මිතුරන්,සහ ඔබ සැම මෙය දැන් කියවනවා ඔබ සැමට බෙහෙවින්ම ස්තුති වෙමි. කවිදු මධුෂාන් යමෙකුට වැඩ කල හැකි වඩාත්ම වෘත්තීය නර්තන ශිල්පියා . ස්තුතියි යාලුවා. සෑම ත්ත්වයකින්ම මම යමක් ඉගෙන ගන්නෙමි. මෙවර සැබෑ ජයග්‍රහකයින්න් හදවතේ සිටි. කුසලානයේ ප්‍රමාණයෙන් නොව ත්‍යාගයේ ප්‍රමාණයෙන්ද නොවේ. අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා.


Post a Comment