
ලංකාවේ තරුණ කළා පරපුරේ හැමෝම හඳුනනා චරිතයක් තමයි රුක්ෂනා දිසානායක කියලා කියන්නේ. මේ වෙද්දී ඉතා ජනප්‍රිය චරිතයක් හැටියට තමයි අපි ඇය හඳුනාගන්නේ. කොහොම නමුත් ඇය රංගනයට වගේම ගායනයටත් දක්ෂ තරුණියක් හැටියට තමයි අපි හදුනාගන්නේ. මේ අතර ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළත් සක්‍රීය චරිතයක් ලෙස පෙන්වා දෙන්න පුලුවනි.. කොහොමහරි ඉතින් ඇයනම් කියන්නේ මේ වෙද්දී තමන් 250 වතාවකට වඩා මනාලියක් වී ඇති බවයි. ඉතින් ඇයගේ ඇති සුන්දර පෙනුම නිසා වෙන්න ඇති ඇය විවිධ ආකාරයේ චයරුප වලට දායක වෙන්න අවතව ඇයට වැඩියෙන් ලැබෙනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ.
ඒ නිසා අපිට දකින්න පුළුවන් නිරුපනය තුල අපිට දකින්න ලැබෙන සුන්දර නිහතමානී චරිතයක් තමයි මේ. රුක්ෂනා කියන්නේ උපාධිධාරිනියක්. හැබැයි ඉතින් ඇය නම් කියන්නේ ඇයට තවම උපාධියක් තිබුනත් තවම ස්ථිර රකියක් නම් නොමැති බවයි. කොතෙක් ඉගෙනගත්තා ඒ ගැන නම් ඇය කියන්නේ ඉතා කණගාටුවෙන්. මේ වෙද්දී නීල පබළු ටෙලි නාට්‍යයේ රේෂ්මාගේ චරිතයට රංගනයෙන් දායකත්වය දක්වන බව කියපු ඇය ඒ සදහා හොද ප්‍රතිචාර ලැබෙන බවයි කියන්නේ. ඉතින් මේ වෙද්දී රුක්ෂානා කියන්නේ පුංචි තිරයේ වගේම සිනමාවේද ඇය හිට් එකක් වෙලා අවසානයි.
ඔන්න අද වෙද්දී රුක්ෂණ පෙම්වතියක්. ඉතින් අපි හැමෝම දන්නවනේ ඇගේ පෙම්වතා කල ක්ෂේත්‍රයේ ඉන්න තරුවක් කියලා. ඒ ගැන නොදාන්න කෙනෙක් නැති තරම්. ලගදීම ඔවුන්ගේ විවාහයත් සිදු වේවි කියලා තමයි ඇය නම් කියන්නේ. අගේ පෙම්වතා තමයි හැමෝම දන්නා ඉමේෂන් කියල කියන්නේ. ඔහුත් කලාවේ සුපිරි නළුවෙක්. ඉතින් ඔවුන් දෙදෙනාත් පහුගිය කාලයේම විදිධ ෆොටෝ ශුට් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා අපිට දකින්න ලැබුනා. මේ ලදී දිනකදී විශේෂ ෆොටෝ ශුට් එකක් අපිට දකින්න ලැබුනා ඒ තමයි කළු පාටින් සැරසුණු උඩරට මනාලියකගේ චයරුප. ගොඩක් දෙනෙක් කළු පටා භාවිත කරන්නේ නැහැනේ. ඉතින් එහෙම කල විශේෂ අවස්තවක් හැටියට ගොඩක් දෙනෙක් ඒ ගැන කතාබහ කරන්නට වුනා. මෙය අපුරු ෆොටෝ ෂුට් එකක් වෙච්චි අතර දෙවැනි මනාලියන් පිරිවරාගෙන තමයි ඇය මේ ලස්සන ෂුට් එක කර තිබුනේ. ඉතින් අද අපි මේ විදිහට අරගෙන එන්නේ ඒ සුන්දර අවස්ථාවේ චායාරූප පෙළකුයි.





