ජනප්‍රිය නළු විශ්ව බිරිඳ සමගින් මංගල ඇදුමින් සැරසී කරපු අලුත්ම ෆොටෝ ෂුට් එක. [ Wishwa Kodikara Wedding Shoot ]

විශ්ව කොඩිකාර කියන්නේ අපේ රටේ ඉන්න ඇති දක්ෂ රංගන ශිල්පියෙක්. විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබගත් ඔහු සැබවින්ම විශිෂ්ට කලාකරුවෙකි. පුංචි තිරයේ ආදරණිය ප්‍රේමවන්තය ලෙස ඔහු හැදින්වුවට වරදක් නැත.ඔහු දැන් ආදරණිය දියණියක සහ පුතෙකුගේ ආදරණිය පියෙකු වනවා. ඔහුගේ ආදරණිය බිරිද එරන්දි සමගින් මංගල ඇදුමින් සැරසි ලබාගත් චායාරූප එකතුවක් අපට දැකගන්න ලැබුනා. මේ ඒ අවස්ථාවේ ඔබ නොදුටු දසුන් කිහිපයකි.





















Post a Comment