ඔන්න ඉතින් පහුගියදා Microsoft සමාගම නිල වශයෙන් windows 11 නිකුත්කරන බව ප්‍රකාශ කලා. මුලින්ම අපි එයාල මොනවද කියන්නෙ කියල බලල ඉදිමුකෝ.
ඉතින් ඉක්මනටම ඔයාලටත් windows 11 වල අත්දැකීම විදගන්න පුලුවන්. හැබැයි අපේ Computers වලට Windows 11 දාගන්න පුලුවන්ද බලමුද ?
Windows 11 System Requirements.
Processor: 1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)
RAM: 4GB
Storage: Minimum 64 GB or larger
System firmware: UEFI, Secure Boot capable
TPM: Trusted Platform Module (TPM) version 2.0
Graphics card: Compatible with DirectX 12 or later with WDDM 2.0 driver
Display: High definition (720p) display that is greater than 9” diagonally, 8 bits per color channel
Internet connection and Microsoft accounts: Windows 11 Home edition requires internet connectivity and a Microsoft account to complete device setup on first use.
ඉතින් ඔන්න ඔය විදියට තියෙනම් ඔයාලටත් ට්‍රයි කරන්න පුළුවන්. පහලින් අපි ඔයාලට Windows 11 wallpaper ටිකකුත් ගෙනාව. ඒ ටිකත් Download කරගන්නකෝ.































