Rs 1000.00 ක් වටින Scientific Calculator එකක් ඔයාගෙ Phone එකට Free දාගමුද?

RealCalc Scientific Calculator Plus ඔයාගෙ Phone එකට Free දාගමුද?

Scientific Calculator එකක් කියන්නෙ අද කාලෙ ඉස්කෝලෙ යන ළමයෙකුට උනත් ඕනි වෙන දෙයක්නෙ, ඉතින් මේ දවස්වල කවුරුත් ඉන්නෙ ඒ තරම් හොද ආර්තික තත්වෙක නෙවෙයි කියල හැමොම දන්නව. ඉතින් එහෙම එකේ මේ  එකක් Scientific Calculator ඔයාගෙ Android Phone එකට දාගන්න තියෙනම් මොන තරම් වටිනවද, ඔන්න එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් Download කරගන්නකො.ඔයාලට මීට අමතරව මොනවහරි Software එකක් ඕනනම් අපේ Lankahada.com Facebook පිටුවට Message එකක් දෙන්න අපි හොයල දෙන්නම්.

හොදම දේ තමා මේ අපි දෙන්නෙ සල්ලි දීල ගන්න ඕන Pro කියන version එක. එතකොට ඔයාලට මේ App එකේ සියලුම පහසුකම් නොමිලේම අතවිදින්නත් පුලුවන්, ඉතින් මේක ඔයාට වටිනව කියල හිතෙනවනම් අපිත් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි, පුළුවන්කමක් තියෙනවනම් අපේ Lankahada.com Facebook පිටුවට Like එකක් දාන්න කියල,

RealCalc Scientific Calculator includes the following features:

* Traditional algebraic or RPN operation

* Unit conversions

* Physical constants table

* Percentages

* Result history

* 10 memories

* Binary, octal, and hexadecimal (can be enabled in Settings)

* Trig functions in degrees, radians or grads

* Scientific, engineering and fixed-point display modes

* 7-segment, dot-matrix or standard font display

* Configurable digit grouping and decimal point

* External keyboard support

* Full built-in help


RealCalc Plus contains all these features, plus:

* Fraction calculations and conversion to/from decimal

* Degrees/minutes/seconds calculations and conversion

* Landscape mode

* Homescreen widget (now with RPN support)

* 12-digit display

* Extended internal precision (32-digit)

* User-customizable unit conversions and constants

* New RPN styles (buffered-entry, XYZT rolling stack)

* Samsung multi-window support with drag & drop.

DOWNLOAD HERE

Post a Comment