දෙවනි ඉනිමේ ලිහිණි මංගල ගමනට හැඩවෙයි. [ Shalini Fernando Wedding Dressing 35 Photos ]


ශලනි කියන්නේ අවුරුදු කුමරියක් වෙලා ඇවිත් කලා ලොවේ නමක් දිනාගත් තරුණියක්. ඇය දෙවැනි ඉනිම ටෙලිඕ නාට්‍යයේ අහිංසක ලිහිණි. ආදරය හිතේ තියාගෙන් අනුහස්ට තවමත් හිතින් පෙම්කරන ඇයට හැමෝම වගේ ආදරය කරනවා. ලිහිණි නිවිච්ච තැන්පත් චරිතයක් වුනත් ශලනි නම් කටකාර දඟකාර හැඩකාර චරිතයක් වනවා. ලස්සන රූ සපුවක් හිමි ඇය නිතරම ඇඟ හදාගන්න ජිම් යන්නත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම නිරූපන ක්ෂේතරයේත් මේ වන විට කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා. ඉතින් මේ සුරුපිනිය මංගල ගමනට හැඩවූ අපුරු ෆොටෝ ශුට් එකක් කරලා තිබුනා. හැබැයි ගොඩක් අය හිතලා තිබුනේ ශලනි විවාහ වෙලා කියලා. ශාලානිට හිතින් ආදරය කරපු තරුණයින්ටත් සිත් තැවුල් ඇතිවෙලා තිබුනා. ඒත් මේක ෆොටෝ ශුට් එකක් විතරයි.

ශාල්නිව සුනදර උඩරට මනාලියක් ලෙස හැඩගන්වා තිබුනේ Sallon Opelmark ආයතනය විසින්. bridal outfit by sapumal bandara, bridesmade outfit by diodhani desinger costumes , Boquet by manjula ranasingha , jewelery by thirasara kandiyan යන අය විසින් සකසා තිබුනා. ඒ වගේම මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ sujith samarasingha photography විසින්. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් එකතුවක්.

























Post a Comment