MX Android Pro Player එක නොමිලේම අපෙන් ගන්න 100% Free


MX Player එක කියන්නෙ හැමෝම තමන්ගෙ android phone එකට දාගෙන ඉන්න App එකක් තමා.. මේකෙ ඉතා පහසුවෙන් සිංහල උපසිරසි sinhala subtitle එක්ක films එහෙම බලන්න පුලුවන් බව හැමෝම දන්නවනේ.

 ඉතින් මේකෙ Pro App එකෙ ගන්නනම් සල්ලි ගෙවන්න වෙනව. Normal App එකේ තියන පහසුකම් අඩුයි වගේම ඒකෙන් මොනව හරි බලද්දි advertisement play වෙනව.. මේ Add Play වෙන එක නිසා එක දිගට film එකක් එහෙම බලන්න ගියාම එපා වෙනව.. ඔන්න ඒ නිසා අපි MX Player Pro Android Application එක ඔයාලට නොමිලේම දෙන්න හදන්නෙ.








Post a Comment